නාලක එදිරිසිංහ අත්අඩංගුවට ගනී

0
33
ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ මහතා අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී ඇත.
 
ඉන් පසුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
 
ඔහු වැඩිදුරටත් පැවසුවේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙම සිද්ධියට අදාළ සැකකරුවන් සිව්දෙනා කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here