පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් දෙසැම්බර් 31 වනදා පැනගිය රැඳවියන් 5 දෙනාගෙන් තවත් අයෙක්ව අද (06) දහවල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත
එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව ආනවිලුන්දාව ප්‍රදේශයේදී ය.
එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ඩබ්ලිව්. නිමල් වසන්ත නැමැති 55 හැවිරිදි රැඳවියෙකි.
පැනගිය රැඳවියන් 5 දෙනාගෙන් එක් අයෙකු මීටපෙර හලාවත, දෙමටපිටිය ප්‍රදේශයේ දී ද සොයා ගැණුනි.