ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා මෙරට සිදු කළ නිළ සංචාරය අවසන් කරමින් අද (07) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය
ඒ මහතා මෙරට සිදු කළ නිළ සංචාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විදේශ කාටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය
එමෙන්ම විපක්ෂනායකතුමා හා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා අතර හමුවීමක් ද පැවතිණි