එංගලන්ත ක්‍රීඩකයෝ පුහුණුවීම් අරඹති

0
11

සංචාරක එංගලන්ත ක්‍රීඩකයෝ ඊයේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කළහ. එංගලන්ත පිලට පූර්ණ ආරක්ෂාවක් මෙන්ම සෞඛ්‍යාරක්ෂිත වැඩ පිළිවෙළක් සංවිධාන කිරීමට කටයුතු යොදා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here