සංචාරක එංගලන්ත ක්රීඩකයෝ ඊයේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කළහ. එංගලන්ත පිලට පූර්ණ ආරක්ෂාවක් මෙන්ම සෞඛ්යාරක්ෂිත වැඩ පිළිවෙළක් සංවිධාන කිරීමට කටයුතු යොදා තිබිණි.
To be updated with all the latest news, offers and special announcements.