ග්‍රැමී සම්මාන උළෙල කල් යයි

0
34
සංගීත ලොව විශාලතම සම්මාන උළෙලවලින් එකක් වන ග්‍රැමී සම්මාන උළෙල කල් දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත
 
මෙම සම්මාන උළෙග පැවැත්වීමට නියමිතව තිබූයේ ජනවාරි 31 වනදාය.
 
පවතින තත්ත්වය හමුවේ සම්මාන උළෙල මාර්තු 14 වනදා දක්වා කල් දැමූ බව 
සංවිධායක මණ්ඩලය නිවේදනය කරයි.
 
ග්‍රැමි සම්මාන උළෙල පවත්වනු ලබන Recording Academyය පවසන්නේ, සම්මාන උළෙල සඳහා කැපවී ක්‍රියා කරන සේවකයින්, සංගීත ප්‍රජාවගේ ආරක්ෂාව සහ සෞඛ්‍යට වඩා කිසිවක් නොවටිනා බවයි.
 
 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here