තවත් කොවිඩ් රෝගීන් 638 ට පූර්ණ සුවය

0
35
කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 638 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කරයි
 
ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 39,661ක් දක්වා ඉහළ ගොස් ඇත
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here