ධම්මික පැණිය නිවැරදි මාත්‍රාවට පානය කළ කෑගල්ලේ තවත් පවුලකටම කොරෝනා | Dammika Peniya

0
48

කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල සීමාවේ කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වී ඇති බවත්, මාකුර මගුරුදෙණිය ප්‍රදේශයේ ධම්මික පැණිය පානය කළ එකම පවුලේ තිදෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවත් බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක ඊයේ (7 වැනිදා) පැවැසීය.

පෙරේදා (6 වැනිදා) කෑගල්ල මහ රෝහලේදී මෙම පවුලේ පුද්ගලයන් හට සිදුකළ PCR පරීක්ෂ‍ණයේදී කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව අරුණ පුවත්පත වාර්තා කරනවා.
නොමිලේ නිවසට පැමිණ ලබාදුන් ධම්මික පැණිය නිවැරදි මාත්‍රාවට පානය කළ බවද අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here