මුහුණු ආවරණ නොපැළඳි 28 ක් අත් අඩංගුවට

0
31
ඊයේ  (07 ) දිනයේ සිදු කළ මෙහෙයුම් වල දී මුඛ ආවරණ නොපැළඳි 28 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය
 
පසු ගිය ඔක්තෝම්බර් 30 වන දා සිට මේ දක්වා මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයන් 2335 ක් අත් අඩංගුවට ගෙන ඇත
 
එමෙන්ම මේ වන විට දිවයින පුරා පවුල් 130000ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here