එළඹෙන 11 වැනි දා සිට බස්නාහිර පළාත හා හුදකලා කළ ප්රදේශවල හැර සෙසු ප්රදේශවල පාසල් විවෘත කෙරේ .
ඒ අනුව ලබන 11 වැනි දා පාසල් විවෘත කිරීමත් සමග සිසුන් වෙනුවෙන් ‘සිසු සැරිය’ බස් සේවාව ඇතුළු ප්රවාහන පහසුකම් ක්රියාත්මක බව ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලය ප්රකාශ කරයි