කොරෝනා හැදුණු දයාසිරි වෛරසය ආසාදනය වී ඇති ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි.

0
23

කොවිඩ් ආසාදිතව ස්වයං නිරෝධායනයට යොමුවී සිටින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර  සිය ෆේස්බුක් සටහනක් තබමින් තමාගේ වර්තමාන තත්ත්වය පිළිබඳ සඳහන් කර ඇත.

මේ මොහොතේ covid-19 වෛරසය ආසාදනය වී ඇති ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ඔහුගේ සටහනේ දැක්වෙයි. අමාත්‍යවරයා මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

 

The post කොරෝනා හැදුණු දයාසිරි වෛරසය ආසාදනය වී ඇති ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here