මෙරට සමස්ත කොවිඩ් මරණ 225 දක්වා ඉහළට

0
51
තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිත රෝගීන් තිදෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) රාත්‍රියේ තහවුරු කර තිබේ. 
 
ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 225කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here