තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිත රෝගීන් තිදෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) රාත්‍රියේ තහවුරු කර තිබේ.
ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 225කි.
To be updated with all the latest news, offers and special announcements.