කැනඩා තානාපති ලෙස පත්කිරීමට විරෝධය.

0
42

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කිරීමට තීරණය කර ඇති හිටපු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් තානාපති ලෙස භාර නොගන්නා ලෙස දෙමළ අයිතිවාසිකම් කණ්ඩායම (TRG) කැනඩා රජයට කරුණු දක්වමින් ඉල්ලා තිබේ.

එම සංවිධානය පෙන්වා දෙන්නේ හිටපු ගුවන් හමුදා ප්‍රධානියා යුද අපරාධ චෝදනා ලබා ඇති අයෙකු බවයි.එමෙන්ම, මෙම පත්කිරීම හරහා ‘පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තියේ’ සම්මතයන් උල්ලංඝනය කළ බවට ද TRG සංවිධානය චෝදනා කරයි.

The post කැනඩා තානාපති ලෙස පත්කිරීමට විරෝධය. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here