පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ටත් කොරෝනා

0
56
 
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට ද කොරෝනා වෛරසය වැළඳී තිබේ. 
 
සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි අද දිනයේ තහවුරු වූ බවත් තමන් නිරෝධායනයට යොමුවන බවත්ය. 
 
එසේම පසුගිය දින 10 තුළ තමන් සමග සබඳතා පැවැත්වූ අයගෙන් ඒ මහතා ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනා ලෙසයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here