බොරැල්ල ගෝතමීපුර හුදෙකලා කෙරේ

0
34
බොරැල්ල පොලිස් වසමේ ගෝතමී පුර නිවාස යෝජනා ක්‍රමයේ 24 වත්ත සහ 78 වත්ත යන ප්‍රදේශ  හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   
 
මේ අතර කොළඹ ග්‍රෑන්ඩ්පාස්,මාළිගාවත්ත සහ දෙමටගොඩ යන හුදෙකලා කර තිබුණු පොලිස් වසම් හෙට(11) පෙරවරු 05.00 සිට එම හුදෙකලා බව ඉවත් කිරීමටද තීරණය කර ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here