මෙරට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 48,000 සීමාව පසුකරයි

0
31
අද(10) දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 536 ක් බව රජයේ ප්‍රවෘත්ති දොපර්තමේන්තුව නිවේදනය කරයි.
 
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 48,000 සීමාව ඉක්මවමින් මේ වනවිට දැක්වෙන්නේ 48,376 ක් ලෙසයි. 41,325 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. 
 
තවදුරටත් ආසාදිතයින් 6,586 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here