රවුෆ් හකීම්ටත් කොරෝනා……..පාර්ලිමේන්තු පොකුරකුත් අත ලගයි.

0
43

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව තහවුරු කර ඇත.

ගතවූ දින දහය ඇතුළත තමන් හා සම්බන්ධ වූ පුද්ගලයන් අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක පිරිවර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියි.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොසැලකිලිමත් තම නිසා පාර්ලිමේන්තු පොකුරක් නිර්මාණය වීමේ හැකියාවක් ඇති බවද විදිවතුන් පවසයි.

…ගමගේ…

The post රවුෆ් හකීම්ටත් කොරෝනා……..පාර්ලිමේන්තු පොකුරකුත් අත ලගයි. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here