ඉන්දුනීසියා ගුවන් අනතුර පිළබඳ තවදුරටත් මෙහෙයුම්

0
39
බෝයිං 737- 500 ශ්‍රි විජය ගුවන් යානය පසුගිය දිනක අනතුරට ලක් විය
පසුගිය දිනක ජකර්තා සිට ඉන්දුනීසියාවේ පොන්තියානාක් නගරයට යමින් සිටිය දී ප.ව 2.40 ට පමණ රේඩාර් පද්ධතියෙන් අතුරුදහන් විය
ඉන්දුනීසියාවේ ප්‍රවාහන අමාත්‍යවරයාට අනුව යානයේ මගීන් 50 ක් පමණ ගමන් කර ඇත
වැඩිහිටියන් 43 ක් සහ ළමයින් 7 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු ගමන් කර ඇත
ඉන්දුනීසියාවේ ජාතික සෝදිසි හා මුදාගැනීමේ නියෝජිත කණ්ඩායම් තවදුරටත් මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here