තවත් කොවිඩ් මරණ 08ක් වාර්තා වෙයි

0
36
කොවිඩ් 19 ආසාදනය වීම නිසා සිදුව තිබෙන පුද්ගල මරණ 08ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තොරතුරු තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 මරණ ගණන 240ක් දක්වා ඉහළ ගොස් ඇත. 
 
එම මරණ පසුගිය 06,07,08,10 සහ අද (11) යන දිනවලදී  සිදුව ඇති බව සදහන් වේ. 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here