Local තාවකාලිකව අවලංගු කළ දුම්රියන් හෙට සිට ධාවනයට By - January 11, 2021 0 31 Facebook Twitter Pinterest WhatsApp රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තාවකාලිකව ධාවනය නතර කර තිබූ දුහ්රිය ගමන්වාර හෙට(12) සිට නැවත ධාවනය සදහා එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.