පාර්ලිමේන්තු පොකුර ඇවිලෙයි……..වාසුටත් කොවිඩ්.

0
28

අමාත්‍ය වාසුදේව නානායක්කාරට කොරොනා වෛරසය ආසාදනය වී තිබේ.ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත. දැනට 82 හැවිරිදි ඔහු පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨතම ඇමතිවරයෙක්ද වෙයි.

The post පාර්ලිමේන්තු පොකුර ඇවිලෙයි……..වාසුටත් කොවිඩ්. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here