මුහුණු ආවරණ නොමැති 34 ක් අත් අඩංගුවට

0
28
මුහුණු ආවරණ නොපැළඳි 34 දෙනෙකු ඊයේ (10) දිනයේ දී අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි
 
පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 2415 ක් අත් අඩංගුවට ගෙන ඇත
 
මෙම අත් අඩංගුවට ගත් පිරිස අතරින් පුද්ගලයින් 2250 කට නඩු පවරා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කළේය
 
විශේෂයෙන් බස්නාහාර පළාතේ ජනතාවට නිරෝධායන නීති රිති වලට යටත්ව තවදුරටත් පොකුරු අනු පොකුරු නිර්මාණය නොවන ආකාරයට සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතව කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියි
 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here