ඇමති විමලවීර දිසානායකත් කොරෝනා?- එතුමන් කියන දේ මෙන්න

0
39

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සමාජ මාධ්‍යවල දැක්වෙනවා.එහෙත් ඔහු ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කරන්නේ එය අසත්‍ය පුවතක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here