කොරෝනා එන්නත ලංකාවට ගෙනැල්ල සමහරු එය අරගෙන ඉවරයි | Shasheendra Rajapaksa

0
34
කොරෝනා වෛරසය මැඩලන එන්නත මේ වන විට ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඒවා ඇතැම් අය මුදල් ගෙවා අරගෙන ඇතැයිද ඔහු පැවසීය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here