ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරීපත් වූ ජෝ බයිඩන් දෙවන කොවිඩ් එන්නත් මාත්රාව ලබා ගෙන ඇති බව වාර්තා වෙයි
මීට සති තුනකට පමණ පෙර බයිඩන් වෙත පළමු එන්නත් මාත්රාව ලබා දුන්හ
එමෙන්ම ජෝ බයිඩන් තම කොරෝනා වෙරස් කාර්ය සාධක බලකාය කෙරෙහි විශ්වාසය පවතින බව ද ප්රකාශ කර ඇත
තම වයසේ සිට අනෙකුත් ඇමරිකානුවන් තුළ ද ෆයිසර් එන්නත පිළිබඳව විශ්වාසය ඇති කිරීම සඳහා මෙලෙස එන්නත් ලබා ගැනීම සිදු කළ බව ද ජෝ බයිඩන් ප්රකාශ කර ඇත