භික්‍ෂූන්ගේ දැඩි විරෝධය නොතකමින් යුකේ‍්‍රනුවන් දළදා මාලිගාවට ඇතුළු වෙයි.

0
25

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන යුක්රේන ජාතික සංචාරකයන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව නැරඹීම සදහා අද දිනයේ එහි ගොස් ඇත. සංචාරක බස්රථ කිහිපයකින් ඔවුන් මාලිගා පරිශ‍්‍රයට ළඟා වූ අවස්තාවේ සිටි භික්ෂූන් වහන්සේ නමක් ඊට දැඩි විරෝධය දැක්විය.

සංචාරකයන් නිරෝධායන නීති උල්ලංඝනය කරන බවටද පැවසූ උන් වහන්නේ මෙම යුක්‍රේන් ජාතිකයන් දළදා මාලිගාවට නොපැමිණි බවට බලධාරීන් දැනුම් දුන්නද එයද නොතකා මෙසේ කැදවා ඇති බවද පවසයි.

 

The post භික්‍ෂූන්ගේ දැඩි විරෝධය නොතකමින් යුකේ‍්‍රනුවන් දළදා මාලිගාවට ඇතුළු වෙයි. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here