
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශීය සමාගමකට පැවරීමට යාමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය නරනු ලැබූ විරෝධතා ව්‍යාපාරයක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙමින් පවතී. මේ සදහා පක්ෂයේ නායක අනුර කුමාර දිසානයක ඇතුළු පිරිසක් සහභාගී වී සිටන අතර ඔවුන් දක්වන අදහස් සහ වැඩි විස්තර ඉදිරියේදී වාර්තා කරමි.
…ගමගේ…
The post වාරය සම්පත් විකිනීමට එරෙහි සටන අරඹයි. appeared first on Lanka News Column.