සිර වී සිටින විදෙස් ශ්‍රමිකයන් ගෙන්වන්න

0
35

වසර ගණනාවක් තිස්සේ රටට විදේශ විනිමය සොයා දුන් දැනට එම රටවල සිර වී සිටින විදෙස් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බව හිටපු පළාත් සභා මන්ත්‍රිනී ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය පැවසුවාය. වැඩිම පිරිසක් විදෙස්ගතව සිටින කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් මේ වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කොට ඇති බව රජයේ ආරංචි මාර්ගයක් හෙළි කළේය.

මැද කොළඹ සමූහ

ආරියරත්න ගනේගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here