කැළෑවක සඟවා තිබූ හෙරොයින් තොගයක් සොයා ගැනේ

0
36
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද වැටලීමක දී කොස්ගොඩ කැලෑ ප්‍රදේශයක සඟවා තිබූ හෙරොයින් 20 kg පමණ අත් අඩංගුවට ගෙන ඇත
 
කුමන අරමුණකින් සඟවා තැබුවේ ද යන්න පිළිබඳ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි
 
වැටලීමේ දී සොයාගත් හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ වෙත භාර දී ඇත
 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here