පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද වැටලීමක දී කොස්ගොඩ කැලෑ ප්‍රදේශයක සඟවා තිබූ හෙරොයින් 20 kg පමණ අත් අඩංගුවට ගෙන ඇත
කුමන අරමුණකින් සඟවා තැබුවේ ද යන්න පිළිබඳ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි
වැටලීමේ දී සොයාගත් හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ වෙත භාර දී ඇත