තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මෙරට තුළ සිදු වූ මරණ ප්‍රමාණය 247 දක්වා ඉහළ ගොස් තිබේ.
To be updated with all the latest news, offers and special announcements.