බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන වල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ නැවතත්

0
29
පසුගිය දෙසැම්බර් 18 වන දින සිට ජනවාරි 05 වනදා දක්වා බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක් ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ලදි
 
අද (13 ) සිට නැවතත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here