
සමගි ජන බලවේගය විසින් ඊයේ (13) කොළඹ දී විරෝධතාවයක් පැවැත්විය. ‘භාෂණයේ නිදහස සුරකිමු’ මැයෙන් මෙම විරෝධතාවය කොළඹ නිදහස් චතුරස්රය අසලදී පැවැත්වින.
හරීන් ප්රනාන්දු මන්ත්රීවරයා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකළ ප්රකාශයක් මූලික කරගෙන මෙම විරෝධතාවය සිදු කරන ලදී.
The post ජනපතිගේ ප්රකාශයට විරුද්ධව විපක්ෂයෙන් විරෝධය. appeared first on Lanka News Column.