තවත් කොවිඩ් මරණ 04ක් – මෙරට සමස්ථ මරණ ගණන 251ක් වෙයි

0
27
 
කොවිඩ් 19 ආසාදනය වීම නිසා සිදුව තිබෙන තවත් පුද්ගල මරණ 04ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තොරතුරු තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 මරණ ගණන 251ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here