
මුතුරාජවෙළ පරිසර පද්ධතිය විනාශ නොකරන ලෙස ඉල්ලා විරෝධතාවක් අද පෙරවරුවේ ජා ඇල නගරයේදී පැවැත්විණි. මේ සදහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර එහිදී දැක්වූ අදහස් පසුව වාර්තා කරමි.
…ගමගේ…
The post මුතුරාජවෙළ පරිසර පද්ධතිය විනාශ නොකරනු…….විරෝධතාවක්. appeared first on Lanka News Column.