
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,229ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (13) දිනයේදී නව කොවිඩ් ආසාදිතයින් 692ක් වාර්තා වීමත් සමගයි. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6715ක් බවත් අනෙක් පිරිස සුවය ලබා පිටව ගොස් ඇති බවත් රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි.
…ගමගේ…
The post වෛරසය සමාජගත නොවූවත් මෙරට කොවිඩ් ආසාදිතයින් 50000 ඉක්මවයි. appeared first on Lanka News Column.