24 C
Colombo
Tuesday, March 2, 2021

මානව හිමිකම් චෝදනාවලට ඍජුව පිළිතුරු දෙන්න සූදානම්

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මානව හිමිකම් තත්ත්වය සහ වගවීම පාදක කර ගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන පසුබිමක...
More

    Latest Posts

    දේහය ගෙදරට ගේන්නත් කලින් අසල නිවෙසේ බූරු පිටියක් හදාගෙන

    - Advertisement -

    යක්කලමුල්ල උඩුවැල්ල ප්‍රදේශයේ මියගිය පුද්ගලයකුගේ මෘත දේහය නි‍ෙවසට රැගෙන එමටත් කලින් ඒ අසල නිවසක් ඉදිරිපිට පවත්වාගෙන ගිය බුරු පිටියක් වටලා 07 දෙනෙකු අද (15) අලුයම අත්අඩංගුවට ගත් බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් පුද්ගලයෝ වයස උඩුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට ගත් සියලුදෙනා වයස අවුරුදු 40ට වඩා වැඩි අය බව පොලිසිය පවසයි. මෙය කරදරයක් බව දැනගත් මියගිය අයගේ ඥාතීන් පොලිසියට රහසිගතව දුන් තොරතුරකට අනුව බුරුවා පිටිය වටලා 07ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔවුන් ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ගාල්ල දිසා සමූහ

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.