24 C
Colombo
Thursday, February 25, 2021

ෂම්මි – මතිවානන් මුල්පුටුවට තරග වදිති

ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා බාර දෙයි බත්තරමුල්ලේ සීලරතන හිමි උපසභාපතිධුරයක් ඉල්ලයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලසීමාව සඳහා නිලධාරීන් පත් කර ගැනීම සඳහා නාමයෝජනා...
More

    Latest Posts

    රන්ජන්ගේ ප්‍රජා අයිතිය වසර 11කට අහිමියි – මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා

    - Advertisement -
    Author(s): 
    අනුර ප්‍රේමලාල්

    රන්ජන් රාමනායකට වසර එකොළහක් යන තුරු ප්‍රජා අයිතිය අහිමි වන බැවින් එම කාලය තුළ ඔහුට කිසිදු මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පැවසීය.

    මේ සම්බන්ධයෙන් දිනමිණ කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි වන්නේ සිර දඬුවම් දී ඇති වසර හතරද ඇතුළුව ඉදිරි වසර හතක්ද සමඟය.

    - Advertisement -

    රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන්නේ ඔහුට දඬුවම් නියම වූ දිනයේ සිට මාස හයකට පසු වන අතර ඔහුට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට අයිතියක් නොමැති බවත් හෙතෙම කීවේය. මෙය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් බැවින් ඔහුට අභියාචනා කිරීමටද නොහැකි බවත් කීවේය.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.