24 C
Colombo
Sunday, March 7, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    ලෝ ප්‍රමුඛ Epson බිස්නස් ප්‍රොෙජක්ටර්ස් සිංගර් වෙතින් වෙළඳ පොළට

    - Advertisement -
    16 ජනවාරි, 2021

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිවභෝගික භාණ්ඩ අ‍ෙලවිකරුවා වන සිංගර් ‍ෙවතින් නව වසර සඳහා සුවිවේෂී ආරම්භයක් සනිටුහන් කරමින් ‍ෙලාව ප්‍රමුඛ Epson සන්නාමයේ බිස්නස් ‍ෙප්‍රාජෙක්ටර්ස් මාදිලි රැසක් ‍ෙවළඳ‍ ෙපාළට නිකුත් කර ඇත.

    ‍ප්‍රොෙජක්ටර් සඳහා ‍ෙලාව ප්‍රමුඛ ගෝලීය ‍ෙවළඳ සන්නාමයක් වන Epson සහ සිංගර් අතර ඇති කරගත් ප්‍රධාන පෙළේ හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ‍ෙලස ‍ෙමම නවතම නිෂ්පාදන‍ ෙපළ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතරට පත් විය. ‍ෙමම හවුල්කාරීත්වය හරහා සිංගර් හි තාක්ෂණික නිෂ්පාදන ‍ෙපළ තව දුරටත් ශක්තිමත් වූ අතර, 50කට අධික සිංගර් හා බැඳුණු විශිෂ්ට සන්නාම ‍ෙපළ අතරට Epson සන්නාමය විශිෂ්ට එකතුවක් වනු ඇත.

    - Advertisement -

    2019 වර්ෂයේදී Epson සන්නාමය 41.4%ක ගෝලීය ‍ෙවළඳ‍ ෙපාළ ‍ෙකාටසකට සහ 44.4%ක දකුණු ආසියානු ‍ෙවළඳ‍ෙපාළ‍ ෙකාටසකට හිමිකම් කියන ලද ‍ෙලාව අංක එකේ ප්‍රොෙජක්ටර් සන්නාමයක් බවට පත්විය. උසස් ෙමන් තාක්ෂණය සමඟින් ඉහළම ගුණත්මක නිෂ්පාදන පාරිවභෝගිකයාට ඉදිරිපත් කිරීම Epson සන්නාමයේ විශේෂත්වය වේ.

     

     

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.