24 C
Colombo
Saturday, March 6, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    හයවන වරටත් සමස්ත ජයග්‍රහණය ඩීමෝ

    - Advertisement -
    16 ජනවාරි, 2021

     

     ඩීමෝ විසින් CMA Excellence in Integrated Reporting Awards – 2020 සම්මාන උළෙලේ දී, අඛණ්ඩව හයවන වරටත් සමස්ත ජයග්‍රාහකයා සඳහා වූ සම්මානය දිනා ගැනීමට සමත් විය.

    - Advertisement -

    මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනය (CMA) විසින් සංවිධානය කරයි. මෙම උළෙලේ ප්‍රධාන සම්මානයට අමතරව ඩීමෝ සමාගම වෙත “Best Concise Integrated Report” සඳහා වූ විශේෂ සම්මානය, “Ten Best Integrated Reports” සඳහා වූ සම්මානය සහ “Integrated Thinking” සඳහා වූ විශේෂ සම්මානයද හිමි වීම සුවිශේෂී වේ.

    පසුගියදා පැවැති මෙම සම්මාන උළෙල සඳහා ඩීමෝ හි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ගහනාත් පණ්ඩිතගේ මහතා සහ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරිනී ඉෂාරා දනන්සූරිය සහභාගී විය.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.