
කොටුව සහ මාලඹේ අතර ඉදිකිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීම හේතුවෙන් ජපානයේ ජයිකා ආයතනය ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 5 ක වන්දියක් ගෙවීමට සිදුවී ඇත.
අදාළ ව්‍යාපෘතිය සඳහා වසර 35කින් ගෙවී යන ලෙස ණය මුදලක් ලබා ගැනීමට නියමිතව තිබූ අතර මේ වන විටත් ඉන් බිලියන 3ක පමණ මුදලක් වියදම් කර ඇතැයි නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
විෂය භාර රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා ද සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය නතර කිරීමට තීරණය කිරීම නිසා ජයිකා ආයතනය යම් වන්දියක් ගෙවීමට සිදුවන බවයි.
The post ආණ්ඩුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටවීමෙන් ජපානයට බිලියන 05ක වන්දියක් ගෙවයි. appeared first on Lanka News Column.