- Advertisement -

ලොවපුරා මේ වන විට කොවිඩ් ආසාදිතයින් 94,361,675 සහ මරණ 2,019,852ක් වාර්තා වී ඇත. මේ වන විට වැඩිම ආසාදිතයින් ප්‍රමාණය සහ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ අමරිකාවෙන් වන අතර එය 24 102 422ක් ලෙස දැක්වෙන අතර මරණ සංඛ්‍යාව 401856ක් ලෙස දැක්වේ.
…ගමගේ…
- Advertisement -
The post ලොවපුරා කොවිඩ් ආසාදිතයින් 94,361,675 සහ මරණ 2,019,852ක්. appeared first on Lanka News Column.
- Advertisement -