24 C
Colombo
Thursday, February 25, 2021

ෂම්මි – මතිවානන් මුල්පුටුවට තරග වදිති

ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා බාර දෙයි බත්තරමුල්ලේ සීලරතන හිමි උපසභාපතිධුරයක් ඉල්ලයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලසීමාව සඳහා නිලධාරීන් පත් කර ගැනීම සඳහා නාමයෝජනා...
More

    Latest Posts

    ලොවපුරා කොවිඩ් ආසාදිතයින් 94,361,675 සහ මරණ 2,019,852ක්.

    - Advertisement -

    ලොවපුරා මේ වන විට  කොවිඩ් ආසාදිතයින් 94,361,675 සහ මරණ 2,019,852ක් වාර්තා වී ඇත. මේ වන විට වැඩිම ආසාදිතයින් ප්‍රමාණය සහ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ අමරිකාවෙන් වන අතර එය 24 102 422ක් ලෙස දැක්වෙන අතර මරණ සංඛ්‍යාව 401856ක් ලෙස දැක්වේ.

    …ගමගේ…

    - Advertisement -

    The post ලොවපුරා කොවිඩ් ආසාදිතයින් 94,361,675 සහ මරණ 2,019,852ක්. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.