24 C
Colombo
Thursday, February 25, 2021

ෂම්මි – මතිවානන් මුල්පුටුවට තරග වදිති

ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා බාර දෙයි බත්තරමුල්ලේ සීලරතන හිමි උපසභාපතිධුරයක් ඉල්ලයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලසීමාව සඳහා නිලධාරීන් පත් කර ගැනීම සඳහා නාමයෝජනා...
More

    Latest Posts

    කොවිඩ් හමුවේ ඡන්ද පැවැත්වීම ගැටලුවක්

    - Advertisement -

     

    පළාත් සභා සියල්ල ආණ්ඩුකාරවරුන් ලවා පවත්වාගෙන යන ක්‍රමය වැරදි නමුත් වසංගත තත්ත්වය හමුවේ ඡන්දය පැවැත්වීම පිළිබඳ ගැටලුවක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පසුගියදා (15) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය. අප දේශපාලන ව්‍යාපාරයක්. අප රට බෙදෙනවට කැමැති නැහැ. අපට දේශපාලන ස්ථාවරයක් තියෙනවා. අප තත්ත්වයන් අනුව තමයි දේශපාලන තීන්දු තීරණ ගන්නේ. ආණ්ඩුව පැත්තෙන් කිව්වේ ඉදිරියේදී අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. ඒ ව්‍යවස්ථාවෙදි පළාත් සභා ඇතුළු සියලු දේ ගැන සිතා තීන්දුවක් ගන්නවා යැයි හෙතෙම ප්‍රකාශ කළේය.

    - Advertisement -

    නදී මාණික්කගේ

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.