24 C
Colombo
Saturday, February 27, 2021

ලේබල් ගැසීමට පෙර

                          ඇසුරුම්කරණයේදී පමණක් නොව මිනිසුන්ටද ලේබල් ගැසීමට අපේ ඈයෝ හරි හපන්නුය. එය සමාජය තුළ සෑම මොහොතකම සිදුවන්නකි. මිනිසා සාමූහික සත්ත්වයෙක් වශයෙන් ජීවත් වනුයේ ඔහුට තනිවම...
More

    Latest Posts

    දළඳා මාලිගාට යුක්රේනුවන් ගොස් දින කිහිපයක් ඇතුලත පොලීසියේ 04කට කොවිඩ් 200ක් නිරෝධායනයට.

    - Advertisement -

    දළදා මාලිගා පරිශ්‍රයේ ස්ථාපිත කරඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව එම පොලිස් ස්ථානයේ 200 දෙනෙකු පමණ වන සෙසු නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

    එම පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා වෙනත් පොලිස් නිලධාරීන් 180 දෙනෙකු අනුයුක්ත කරඇති බව ද වාර්තා වන අතර දළදා මාලිගාට යුක්රේනුවන් ගොස් දින කිහිපයක් ඇතුලත මෙම සිදු වීම වාර්තා වීම විශේෂත්වයකි.

    - Advertisement -

    The post දළඳා මාලිගාට යුක්රේනුවන් ගොස් දින කිහිපයක් ඇතුලත පොලීසියේ 04කට කොවිඩ් 200ක් නිරෝධායනයට. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.