24 C
Colombo
Saturday, February 27, 2021

ලේබල් ගැසීමට පෙර

                          ඇසුරුම්කරණයේදී පමණක් නොව මිනිසුන්ටද ලේබල් ගැසීමට අපේ ඈයෝ හරි හපන්නුය. එය සමාජය තුළ සෑම මොහොතකම සිදුවන්නකි. මිනිසා සාමූහික සත්ත්වයෙක් වශයෙන් ජීවත් වනුයේ ඔහුට තනිවම...
More

    Latest Posts

    නෙළුවෙන් කොරෝනා ආසාදිතයින් 26ක්.

    - Advertisement -

    ගාල්ල, නෙළුව ප්‍රදේශයේ කොවිඩ්  ආසාදනය වු අයගේ ආශ්‍රිතයන්ව සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 100 දෙනෙකු සදහා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ අනුව 13 දෙනෙකුටද වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    ආසාදනය වු අය අතර කුඩා දරුවකුද සිටින බවත් එහි සිටි පිරිමි පුද්ගලයින් 06 දෙනා අම්පාර රෝහල වෙතද කාන්තාවන් හා දරුවන් 07 දෙනා කරන්දෙණිය දිස්ත්‍රික් රෝහල වෙත යොමුකළ බවද වාර්තා වේ.

    - Advertisement -

    නෙළුව සතිපොළ අසළ තේ කඩයක් පවත්වාගෙන ගිය කාන්තාවකට ඇතුළු 13 දෙනෙකුට මීට පෙර කොවිඩ් ආසාදනය වී තිබූ අතර ඊයේ (16) වාර්තා වූ 13 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන්ය.

    The post නෙළුවෙන් කොරෝනා ආසාදිතයින් 26ක්. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.