24 C
Colombo
Tuesday, March 2, 2021

පාස්කු වාර්තාව මඟින් රාජ්‍ය බුද්ධි අංශය දඬුකඳේ ගැසීමේ සූදානමක්

රණවිරුවන් ආරක්ෂා කිරීමට පැමිණි ආණ්ඩු පාර්ශ්වය පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව මඟින් රාජ්‍ය බුද්ධි අංශය දඬුකඳේ ගැසීමට සූදානම් වන බව සමඟි ජන බලවේගයේ...
More

    Latest Posts

    ධම්මික පැනිය පානය කල අමාත්‍ය පියල් නිශාන්තට සහ බිරියට කොරෝනා | Piyal Nishantha

    - Advertisement -

    රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාගේ බිරිද හා දරුවෙකුද කොරෝනා ආසාදනය වී ඇති බව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

    මේ හේතුවෙන් අමාත්‍යවරයා ගේ කාර්ය මණ්ඩලයේ සේවකයින් 10 දෙනෙකු නිරෝධායනයට යොමු කොට ඇති බවයි වාර්තා වන්නේ.
    මේ වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
    රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කෑගල්ලේ ධම්මික පැණිය ද පානය කරනු ලැබුවා. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමගය.
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.