- Advertisement -
අද(21) සවස 06.00 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීම සහ අලුතින් පැනවීම සිදු කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
- Advertisement -