24 C
Colombo
Thursday, February 25, 2021

ෂම්මි – මතිවානන් මුල්පුටුවට තරග වදිති

ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා බාර දෙයි බත්තරමුල්ලේ සීලරතන හිමි උපසභාපතිධුරයක් ඉල්ලයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලසීමාව සඳහා නිලධාරීන් පත් කර ගැනීම සඳහා නාමයෝජනා...
More

    Latest Posts

    චීනය පැයට කිලෝමීටර් 620 ක වේගයක් ඇති දුම්රියක් එළිදක්වයි

    - Advertisement -
     දැනටමත් ලොව විශාලතම අධිවේගී දුම්රිය මෙහෙයුම්කරු වන චීනය පැයට කිලෝමීටර් 620 ක වේගයෙන් ගමන් කළ හැකි දුම්රියක නව මූලාකෘතියක් එළිදක්වා තිබේ.
     
    එම නව වේගවත් දුම්රිය “මැග්ලෙව්” ලෙස නම්කර ඇති අතර , එම දුම්රිය ධාවනය කරනු ලබන්නේ චුම්බක සන්නායක රෝපිත රේල් පීලි මතය.
     
    මීටර් 21ක් දිගැති මුල් ආකෘති ය හා සමාන එම දුම්රිය පසුගියදා චීනයේ සිචුආන් පළාතේ චෙන්ගු නගරයේදී මාධ්‍ය වෙනුවෙන් එළිදැක්විණි.
     
    එම පළමු ගමන සඳහා යොදාගැනීමට මීටර් 165ක් පමණ දිගු දුම්රිය මාර්ගයක් පර්යේෂකයින් විසින් නිමවා තිබුණි.
     
    වසර තුනක් හෝ හතරක් තුළ මෙම දුම්රිය භාවිතයට ගත හැකි බවට චීනය විශ්වාස කරයි.
     
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.