- Advertisement -
ඊයේ (21) දිනයේ මෙරටින් මාරක රිය අනතුරු දෙකක් වාර්තා වන බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කරයි
මෙම අනතුරු දෙකෙන් එක අනතුරක් බටපොළ ප්‍රදේශයෙන් වාර්තා වන අතර අනෙක් අනතුර මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි
බටපොළ ප්‍රදේශයෙන් වාර්තා වූ අනතුරෙන් වයස අවුරුදු 39 ක් වූ කහටපිටිය බටපොල ප්‍රදේශයේ පදිංචිකාරියකි
මීගමුව ප්‍රදේශයේ දී සිදු වූ අනතුරින් මීගමුව දළුපොත ප්‍රදේශයේ පදිංචි 51 ක් හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත.
- Advertisement -