24 C
Colombo
Thursday, February 25, 2021

ෂම්මි – මතිවානන් මුල්පුටුවට තරග වදිති

ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා බාර දෙයි බත්තරමුල්ලේ සීලරතන හිමි උපසභාපතිධුරයක් ඉල්ලයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලසීමාව සඳහා නිලධාරීන් පත් කර ගැනීම සඳහා නාමයෝජනා...
More

    Latest Posts

    ඊයේ දිනයේ දී මාරක රිය අනතුරු දෙකක්

    - Advertisement -
    ඊයේ (21) දිනයේ මෙරටින් මාරක රිය අනතුරු දෙකක් වාර්තා වන බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කරයි
     
    මෙම අනතුරු දෙකෙන් එක අනතුරක් බටපොළ ප්‍රදේශයෙන් වාර්තා වන අතර අනෙක් අනතුර මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි
     
    බටපොළ ප්‍රදේශයෙන් වාර්තා වූ අනතුරෙන් වයස අවුරුදු 39 ක් වූ කහටපිටිය බටපොල ප්‍රදේශයේ පදිංචිකාරියකි
     
    මීගමුව ප්‍රදේශයේ දී සිදු වූ අනතුරින් මීගමුව දළුපොත ප්‍රදේශයේ පදිංචි 51 ක් හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත.
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.