24 C
Colombo
Tuesday, March 2, 2021

මානව හිමිකම් චෝදනාවලට ඍජුව පිළිතුරු දෙන්න සූදානම්

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මානව හිමිකම් තත්ත්වය සහ වගවීම පාදක කර ගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන පසුබිමක...
More

    Latest Posts

    කාන්දන්කුලම වැව් බැම්මේ කාන්දුවීම වැළැක්වීමට යුද හමුදාවේ සහය

    - Advertisement -
    ඊයේ දින(21)  කිලිනොච්චිය , සෙල්වනගර් ප්‍රදේශයේ  කාන්දන්කුලම වැව් බැම්මේ සිදුවී තිබූ කාන්දුවීමක් නිසා සිදුවීමට ගිය මහත් විනාශයක් යුද්ධ හමුදාවේ මැදිහත් වීමෙන් වලක්වා ගැනීමට හැකිවිය.
     
    වහාම ක්‍රියාත්මක වූ මේ සදහා දායක වූ 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ සහ 12 වන සිංහ රෙජිමේන්තුවේ සෙබලුන්   කිලිනොච්චි ආරක්ෂක සේනා ප්‍රධානී , 57 සේනාංකාධිපති සහ 571 බලසේනාධිපති තුමන්ගේ මගපෙන්වීම යටතේ, කාන්දකුලම් වැව් බැම්ම ඊයේ දින සවස සිට මද්‍යම රාත්‍රිය දක්වා මහත් පරිශ්‍රමයක් දරමින් පිලිසකර කරන ලදී. 
     
     
    මෙහිදී ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව යුද්ධ හමුදා සෙබළුන් වැව් බැම්ම කැඩීයාම වැලැක්වීම සදහා බිදී ගිය තැන් වටා වැලි කොට්ටා තබමින් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගනිමින් මෙම මෙහෙයුමට දායක වන ලදී.
     
     
    කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් ඇතුලු රජයේ නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාව සදහා එක්වන ලදී.
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.