24 C
Colombo
Tuesday, March 2, 2021

මානව හිමිකම් චෝදනාවලට ඍජුව පිළිතුරු දෙන්න සූදානම්

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මානව හිමිකම් තත්ත්වය සහ වගවීම පාදක කර ගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන පසුබිමක...
More

    Latest Posts

    කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

    - Advertisement -
    හෙට (23) පෙරවරු 09 සිට ලබන ඉරිදා පෙරවරු 09 දක්වා පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි
     
    ඒ අනුව කොළඹ 01, කොළඹ 02 සහ කොළඹ 03 ප්‍රදේශ වලටත් කොළඹ 07, 08, 09, 10, 11 සහ 12 යන ප්‍රදේශ සදහාත් මෙම කාලය තුළදී ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.