24 C
Colombo
Tuesday, March 2, 2021

ගෑනු ළමයින්ට ඕනෑ මොනවා ද?

  ඊයෙ පෙරේදා දවසක රූපවාහිනියේ තරු එක්ක කරන කතාබහක් අහම්බෙන් ඇහැ ගැටෙනවා. තරු කිවුවට වැඩසටහනේ ඉන්නෙ අහසෙ පායන තරු නෙමෙයි. රූපවාහිනියට, සිනමාවට, සංගීත ක්ෂේත්‍රයට අලුතෙන්...
More

    Latest Posts

    පළාත් කිහිපයක වැසි

    - Advertisement -
    සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
     
    නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තදසුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
     
    බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.